ප‍්‍රහාරයේ වගකීම ජනාධිපති භාර ගත යුතුයි.

0
480
- Advertisement -
Share

පාස්කු ඉරිදා එල්ල වූ ප‍්‍රහාරයට වගකිව යුත්තා කවුරුන්ද යන්න මුළු රටම දන්නා දෙයක් බවත්, නමුත් කිසිවෙකුත් ඒ පිළිබදව එළිපිට කතා නොකරන බවත්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි. රට තුළ සිදුවන මහා පරිමාන හෙරොයින් වැටලීම් වල ගෞරවය තමන්ට ලබා ගැනීමට උත්සාහ කරන පුද්ගලයා, ජාතික ආරක්ෂාව අනතුරට හෙළීමේ වගකීම භාර ගැනීමට ඉදිරිපත් නොවීම පුදුමයක් බවයි ඒ මහතා පවසන්නේ. කුමාර වෙල්ගම මහතා සදහන් කරන ආකාරයට පාස්කු ඉරිදා ඛේදවාචකයට වගකිව යුත්තේ ජනාධිපතිවරයා යි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 × three =