ප්‍රහාරය සිද්ධ වෙන්න විනාඩි 10 කට පෙරත් සිදුවීමට නියමිත ප්‍රහාරය පිළිබඳව ජාත්‍යන්තර බුද්ධි නියෝජිත ආයතන විසින් අදාල පාර්ශ්ව දැනුවත් කර ඇති බවට වාර්තා වන, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. මේ මොහොතේ අරලිය මහන්දිරයේ පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ ය.
ප්‍රහාරයට විනාඩි 10 කට පෙරත් ප්‍රහාරය පිළිබදව දැනුවත් කර තිබුණා.
0
873