ප‍්‍රහාරකයන් අතර කාන්තාවකුත්..!

0
562
- Advertisement -
Share

පාස්කු ඉරිදා ප‍්‍රහාර මාලාව එල්ල කළ ත‍්‍රස්තවාදීන් අතර කාන්තාවක්ද සිටින බව වාර්තා වේ. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා උපුටා දක්වමින් අල්ජසීරා වෙඞ් අඩවිය මේ බව වාර්තා කර තිබුණි. ප‍්‍රහාරකයන් සියලූ දෙනාම පාහේ ඉහළ අධ්‍යාපයක් ලැබූ අය බවත්, ඔවුන්ගෙන් ඇතමෙක්, ඕස්ටේ‍්‍රලියාව සහ එංගලන්තයේ අධ්‍යාපනය හැදෑරූ අය බවත් අමාත්‍යවරයා පවසා තිබේ. අමාත්‍යවරයා මේ බව පවසා ඇත්තේ විදේශීය මාධ්‍යවේදීන් අමතමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

ten + twenty =