ප‍්‍රවාහන අමාත්‍ය තුමනි; සෞඛ්‍ය සේවකයෝ වැඩට යන්නේ කොහොමද..?

0
482
- Advertisement -

සෞඛ්‍ය සේවකයන්ගේ ප‍්‍රවාහන ගැටළුව මේ වන තෙක් විසදී නැති බව සමාජ මාධ්‍ය වාර්තා කරයි. මේ සමග පළවන ඡුායාරූපය අප උපුටා ගත්තේ මාධ්‍යවේදී අජිත් පැරකුම් ජයසිංහ මහතාගේ ෆේස් බුක් පිටුවෙනි.

මෙය අද උදෑසන ලබාගෙන තිබෙන ඡුායාරූපයකි. ඡුායාරූපයේ දැක්වෙන්නේ, කළුතර මහරෝලට සෞඛ්‍ය සේවකයන් රැුගෙන යන ආකාරයයි.

කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමේ එකම මග නිතර අත් සේදීමත්, පුද්ගලයන් දෙදෙනෙකු අතර අවම වශයෙන් මීටරයකවත් පරතරයක් පවත්වා ගැනීමත් බව සෞඛ්‍ය සේවයේ ප‍්‍රවීණයන් උපදෙස් ලබා දෙද්දී, එම ක්ෂේත‍්‍රයටම අයත් සේවකයන්ට මෙසේ සිදුවීම මොන විදිහේ ඉරණමක් ද..?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × 2 =