ප‍්‍රභූ රථයකට ඉඩ දී- පාර වැසුවාට විරෝධය පා නළා හැඩ වූ අයෙකු අත් අඩංගුවට…! ඉන් පෙනෙන්නේ අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය ජනතාවගෙන් උදුරාගෙන ඇති බවයි. එජාපය කියයි.

0
368
- Advertisement -

ප‍්‍රභූ රථයකට ඉඩ දී- පාර වැසුවාට විරෝධය පා
නළා හැඩ වූ අයෙකු අත් අඩංගුවට…!
ඉන් පෙනෙන්නේ අදහස් ප‍්‍රකාශ කිරීමේඅයිතිය
ජනතාවගෙන් උදුරාගෙන ඇති බවයි. එජාපය කියයි.

ප‍්‍රභූ රථයකට ඉඩ දීම සදහා මාර්ගය වසා දැමීමට එරෙහිව අදාල සිද්ධියෙන් පීඩාවට පත්ව සිටි ජනතාව සිය විරෝධය පළ කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් පසුගිය දා සමාජ මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය විය.

අදාල විරෝධය සංවිධානය කළ බව කියමින් එක් පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන ඇති බවත්, එම අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන සිය පක්ෂය විරෝධය පළ කරන බවත්, මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂය පවසයි.

විදේශීය අමුත්තකු හෝ ප‍්‍රභූ වරයෙකුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කේවල් කිරීමේ හැකියාවක් නැති බව තම පක්ෂය පිළි ගන්නා නමුත්, විරෝධය පළ කිරීම සදහා නලා ශබ්ධ කළ අයගෙන් කිසිවෙකුට තර්ජනයක් වුණු බව පිළිගත නොහැකි බව ද එජාපය සිය නිවේදනයෙන් සදහන් කර තිබේ.

UNP Condemns Arrest of Citizen for Encouraging People to Sound Car Horns

The United National Party is deeply concerned by the reports of the arrest of an individual allegedly involved in the recent honking of car horns at the vehicular convoy of a VIP.

According to media reports this individual was identified by police as the person responsible for organising this public demonstration. The UNP requests that the Government clearly explains what was the reason behind the arrest of this individual.

The police have reportedly reacted to a video that has gone viral on social media portraying motorists honking their horns at a passing VIP convoy.

While recognising that the security of visiting foreign dignitaries cannot be compromised, there appeared to have been no threat to the VIP or any fellow citizens. The police must confirm under what charges this individual has been arrested and whether or not any threat was posed to the VIP by these actions.

The UNP also reminds the Hon. Prime Minister of his comment in May 2019 stating that “the displeasure shown by the public against the closure of roads for VIP vehicular movements by unceasingly sounding the horn were a reaction to the Government’s policies.”
On that occasion the then UNP led Government did not resort to any form of legal action to quell public anger.

This arrest has demonstrated this Government’s insecurity and inability to tolerate any form of public opposition. We urge the authorities to ensure that the freedom of speech and freedom of expression is upheld.

Central Media Unit
United National Party
30th May 2021

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 × 3 =