ප්‍රභූ ආරක්ෂක සේවාවේ කිහිප දෙනෙකුම
ආසාදිතයන් බව තහවුරු වේ.
විශේෂ කාර්ය සාධක බලකායට සම්බන්ධ ප්‍රභූ ආරක්ෂක සේවායේ නිළධාරින් කිහිප දෙනෙකු ආසාදිතයන් ලෙස හදුනාගෙන ඇති බව වාර්තා වේ.
ඔවුන් ආසාදිතයන් බව තහවුරු වීමෙන් පසුව, කැළණිය, කළුබෝවිල සහ රාජගිරිය යන කදවුරු හුදෙකලා කර ඇති බව පැවසේ.
ඔවුන්ට වෛරසය ආසාදනය වී ඇත්තේ, පෑලියගොඩ මත්ස්‍ය වෙළද සැල හරහා යි.