ප‍්‍රභූ ආරක්ෂකයන් 44 කට කොරෝනා.

0
227
- Advertisement -

ප‍්‍රභූ ආරක්ෂකයන් 44 කට කොරෝනා.


ප‍්‍රභූ ආරක්ෂක අංශ නිළධාරීන් 44 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

ඊට අමතරව, පොලිස් විශේෂ කාර්ය සාධක බලකායේ නිළධාරීන් 264 දෙනෙකුද ආසාදිතයන් ලෙස හදුනාගෙන තිබේ.

පොලිස් දෙපාර්තමේන්තුවට සම්බන්ධ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1277 දක්වා ඉහළ ගොස් තිබේ.