ප‍්‍රතිපත්ති ගැන විවාදයට එන්න. සජිත්ගෙන් ගෝඨාභයට ලිපියක්.

0
611
- Advertisement -

මේ වන විට රට මුහුණ දී තිබෙන අර්බුද සහ එම අර්බුදවලින් මේ රට ගොඩ ගැනීමේ වැඩ පිළිවෙළ පිළිබදව, එළැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප‍්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා ලෙස තමන් සහ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතා වේදිකාවක් මත සංවාද කිරීමේ අවශ්‍යතාවය දැඩිව පවතින බැවින්, ඒ සදහා ඉක්මන් දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා, සජිත් පේ‍්‍රමදාස අමතා්‍යවරයා ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටියි.

සජිත් පේ‍්‍රමදාස අමාත්‍යවරයා ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කර තිබෙන ලිපිය පහත පළ වේ.