ප‍්‍රකාශය සටහන්කරගෙන බදියුදීන්ට යන්න කියයි.

0
512
- Advertisement -

පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීම සදහා අද උදෑසන කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබූ හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා, පැය තුනකට ආසන්න කාලයක් අදාල ප‍්‍රකාශය ලබා දීමෙන් පසුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

13 − 9 =