ප්‍රංශය සහ ජර්මනිය
මාසයකට වසා තබයි.
බලවත් යුරෝපීය රාජ්‍යයන් දෙකක් වන ප්‍රංශය සහ ජර්මනිය, මාසයක කාලයක් සදහා වසා තැබීමට එරට රාජ්‍ය නායකයන් තීරණය තිබේ.
කොරෝනා ආසාදිතයන් වාර්තා වීම සැලකිය යුතු මට්ටමකින් ඉහළ යෑම මෙම තීරණයට හේතුවයි. ඒ අනුව, ප්‍රංශය සිකුරාදා සිට සති හතරක කාලයක් සදහා වසා තබන අතර, අත්‍යවශ්‍ය සේවා සපයන්නන් සහ වෛද්‍යමය අවශ්‍යතා සදහා හැර, අන් අයට සංචරණය තහනම් වේ.
ජර්මනිය, එළැඹෙන සදුදා සිට සති හතරක කාලයක් දක්වා වසා තැබීමට නියමිත ය.