පෞද්ගලික සංචාරයක් සදහා අගමැති හෙට සිංගප්පූරුවට

0
748
- Advertisement -

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෞද්ගලික සංචාරයක් සදහා හෙට සිංගප්පූරුව බලා පිටත් වීමට සුදානම් බව අග්‍රාමාත්‍ය කාර්යාලය ආරංචි මාර්ග සදහන් කරයි.

පාස්කු ප‍්‍රහාරය පිළිබදව සොයා බැලීම සදහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර ගැටුම්කාරී තත්ත්වයක් පැන නැගී තිබියදී අගමැතිවරයා මෙසේ විදෙස් ගත වීම ආන්දෝලනාත්මක බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seventeen − 11 =