මෙවර අය වැයෙන් රජයේ සේවකයන්ගේ වැටුප රුපියල් 2500 කින් වැඩි කර තිබේ. ඒ අනුව යමින්, පෞද්ගලික අංශයේ වැටුපද රුපියල් 2500 කින් වැඩි කරන ලෙසට වූ යෝජනාවක් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය. අදාල යෝජනාව ඉදිපරිත් කරන ලද්දේ, හිටපු කම්කරු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ මහතා විසිනි.
පෞද්ගලික අංශයට වැටුප් වැඩිවීමක්..!
0
846