පෝස්ටර් සහ කටවුට් තහනමට විරෝධය එල්ල වේ.

0
1251
- Advertisement -

නගර අලංකරණ කතිකාව සමග ඉදිරියට පැමිණ තිබෙන පෝස්ටර් සහ කටවුට් තහනම අදුරදර්ශී තීරණයක් බව ඇතැම් පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරු පවසති.

මෙම තහනමත් සමග – පෝස්ටර් සහ කටවුට් මුද්රණ ශිල්පීන් – ඒවා අලවන කම්කරුවන් සහ රූපවාහිනී නාලිකාවල දැන්වීම් දමා ගැනීමට තරම් වත්කමක් නැති උපකාරක පන්ති ගුරුවරු මේ වන විටත් මහත් සේ අපහසුතාවයට පත් ව ඇති බවයි පැවසෙන්නේ.

ජනප‍්‍රිය දේශපාල විද්‍යා ගුරුවරයෙකු වන හේමප‍්‍රිය කවිරත්න, මේ පිළිබදව ඔහුගේ අදහස් සිය මුහුණු පොතේ පළ කර තිබේ.

නගර අලංකරණ කතිකාවට සම්පූර්ණ සහාය ලබා දෙන ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන දෙරණ මාධ්‍ය ජාලය ඔවුන්ගේ ප‍්‍රවර්ධන වැඩසටහනක් සදහා පෝස්ටර් අලවා තිබෙන හැටිද මුහුණු පොතේ විවේචනයට ලක් ව තිබේ.

හේමප‍්‍රිය කවිරත්නගේ වීඩියෝව පහතින් නරඹන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × 2 =