පෝස්ටර් – කටවුට්ස් තහනම්. ගෙන් ගෙට ගිහින් ඡන්ද එකතු කර ගන්න. ටීවී සහ රේඩියෝවලට කතා කරලා ගාන අඩු කරලා දෙන්නං.

0
479
- Advertisement -

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී ප‍්‍රචාරණ මාධ්‍ය ලෙස පෝස්ටර් සහ කටවුට්ස් භාවිතා කිරීම සම්පූර්ණයෙන් ම තහනම් බව, මැතිවරණ කොමිසමේ සභාපති, මහින්ද දේශප‍්‍රිය මහතා පවසයි.

අපේක්ෂකයන් ගෙයින් ගෙට ගොස් තමන්ව ප‍්‍රවර්ධනය කළ යුතු ය. නැතිනම් විද්‍යුත් මාධ්‍ය භාවිතා කළ හැකිය.

කෙසේ වෙතත්, රූපවාහිනී සහ ගුවන් විදුලි ආයතන මැතිවරණ ප‍්‍රචාරයේ දී අය කරන ඉහල අය කිරීම් අඩු කර දෙන ලෙස තමන්ගෙන් ඉල්ලා සිටි බවද මහින්ද දේශප‍්‍රිය මහතා පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

18 + eight =