පෝය දවසේ – හෝටලේ ඇතුලේ තියාගෙන – බොන්න අවසර ඉල්ලලා. අවසර දෙන්න බෑ කියූ මුස්ලිම් ව්‍යාපාරිකයාට බේබද්දෝ පහර දෙති. එක් අයෙක් මරුට.

0
2229
- Advertisement -

ඊයේ රාත‍්‍රියේ නමයි තිහට පමණ මීගමුව පෙරියමුල්ල ප‍්‍රදේශයේ තිබෙන මුස්ලිම් හෝටලයකට පැමිණ ඇති මැරයන් පිරිසක්, ඔවුන් පිටතින් ගෙනා මත් පැන්, හෝටලයේ තබාගෙන බීමට අවසර ඉල්ලා ඇති අතර, ඊට ඉඩ දිය නොහැකි යැයි අදාල හෝටලයේ හිමිකරු පැවසීමත් සමග, ගැටුමක් ඇති වී තිබේ.

එම ගැටුමෙන් හෝටලයේ එක් සේවකයෙක් මිය ගොස් තවත් සේවකයන් දෙදෙනෙක් රෝහල් ගත කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two + eleven =