පොහොට්ටු සන්ධානයෙන් ඉවත් වී පළාත් සභා මැතිවරණයට ශ්‍රීලනිපය සහ විමල් වෙනම ඉල්ලීමේ සූදානමක්..!

0
584
- Advertisement -

පොහොට්ටු සන්ධානයෙන් ඉවත් වී
පළාත් සභා මැතිවරණයට ශ්‍රීලනිපය සහ විමල් වෙනම ඉල්ලීමේ සූදානමක්..!

පළාත් සභා මැතිවරණයටට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ විමල් වීරවංශ ගේ ජාතික නිදහස් පෙරමුණ ඇකුළු පක්ෂ කිහිපයක් වෙනම නාමයෝජනා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ඉදිරියේ දී සාකච්ඡා කිරීමට අදහස් කරන්නේ යැයි, ශ්‍රී ලනිප නායකයෙකු පැවසූ බව, සති අන්ත අනිද්දා පුවත්පත වාර්තා කර සිටියි.

මෙම සාකච්ඡා අවසන් එකගතාවයකට පැමිණෙන තෙක්, පළාත් සභා මැතිවරණය සදහා ශ්‍රී ලනිප ය නාමයෝජන කැදවීම කල් තබා තිබේ.

මෙතෙක් ජාතික නිදහස් පෙරමුණ සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා නැතත්, කොමියුනිට් පක්ෂය සහ සමසමාජ පක්ෂය සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇති බවද පුවත්පත වාර්තා කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fourteen + one =