පොහොට්ටු පක්ෂ මූලස්ථානය නැවත දැනුම්දෙන තුරු වසා දැමේ.

0
866
- Advertisement -

බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානය, නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

කොරෝනා වසංගත තත්ත්වය මත පාර්ලිමේන්තු මැතිවරණය දින නියමයක් නොමැතිව කල් දමා තිබීම මෙම තීරණයට හේතු වී ඇති බවයි පැවසෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nine + 10 =