පොහොට්ටු පක්ෂයේ මාබෝල සංවිධායකයා අයි.එස්. ත‍්‍රස්තයෙක්.

0
685
- Advertisement -

වත්තල, මාබෝලේ දී අත් අඩංගුවට ගනු ලැබූ කෝටිපති ව්‍යාපාරිකයෙකු සහ පොහොට්ටු පක්ෂයේ මාබෝල සංවිධායකවරයා වන එම්.ඉසෙඞ්.එම් රිස්වාන් නැමැත්තා අයි.එස්. ත‍්‍රස්තවාදීන් සමඟ සමීප සම්බන්ධතා ඇති අයෙකු බව තොරතුරු වාර්තා වේ. අදාල පුද්ගලයා අත් අඩංගුවට ගත් මොහොතේ ඔහු ලග තිබී ගිනි අවියක් සහ ඔහුගේ ඡයාරූපය සහිතව නම් දෙකකින් සකස් කළ විදේශ ගමන් බලපත‍්‍ර දෙකක්ද තිබී හමු වී ඇත. එමෙන්ම අදාල සැකකරු, මාකදුරේ මදුෂ්ගේ සමීප හිතවතෙකුවන කංජිපානි ඉම්රාන් ගේ ද මිතුරෙකි.