පොහොට්ටු පක්ෂයෙන් මෛතී‍්‍රට බැසිල්ට සමාන තත්ත්වයක්.

0
554
- Advertisement -

පොහොට්ටු පක්ෂය සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව පිහිටු වීමට නියමිත නව සන්ධානයේ සම නායක ධුරය ඉල්ලා සිටි හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට, සම ජාතික සංවිධායක ධුරය පිරිනැමීමට පොහොට්ටු පක්ෂය එකගතාව පළ කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරු එම නව සන්ධානයේ සම ජාතික සංවිධායක වරු ලෙස වැඩ කරනු ඇති බවයි පැවසෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

17 + twenty =