පොහොට්ටු පක්ෂයෙන් අළුත් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් නෑ.

0
238
- Advertisement -
Share

පොහොට්ටු පක්ෂයෙන් අළුත් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් නෑ.

ඉදිරි මහමැතිවරණය ඉලක්ක කරගත් විශේෂ ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් නොකරන බව, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රධාන ලේකම්, නීතීඥ සාගර කාරියවසම් මහතා පවසා ඇති බව, දේශය පුවත්පත වාර්තා කරයි.

අළුත් ප්‍රතිපත්ති ප්‍රකාශයක් වෙනුවට, පසුගිය ජනාධිපතිවරණයේ දී, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයම ඔවුන් මෙවරද ජනතාවට ඉදිරිපත් කිරීමට නියමිත ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

ten − two =