පොහොට්ටු පක්ෂයට බලය හිමි හාරිස්පත්තුව ප‍්‍රාදේශීය සභාවේ අයවැයත් පරාදයි.

0
238
- Advertisement -
Share
8 / 100

පොහොට්ටු පක්ෂයට බලය හිමි
හාරිස්පත්තුව ප‍්‍රාදේශීය සභාවේ අයවැයත් පරාදයි.

ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණට බලය හිමි, හාරිස්පත්තුව ප‍්‍රාදේශීය සභාව 2021 වසර සදහා ඉදිරිපත් කළ අයවැය යෝජනා වැඩි ඡුන්ද 07 කින් පරාජයට පත්ව තිබේ.

අයවැයට පක්ෂව ඡන්ද 14 ක් සහ විපක්ෂව ඡුන්ද 21 ක් ලැබුණු බවයි වාර්තා වන්නේ.
අයවැයට විරුද්ධව ඡන්දය දුන් මන්ත‍්‍රීවරු අතර, පොහොට්ටු පක්ෂය නියෝජනය කරන මන්ත‍්‍රීවරු 06 දෙනෙකු ද සිටින බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × five =