පොහොට්ටු අපේක්ෂකයා නම් කිරීම කල් යයි..?

0
1038
- Advertisement -
Share

11 වෙනිදා පැවැත්වෙන පොදුජන පෙරමුණේ සමුළුවේ දී ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම කල් දැමීම කෙරෙහි මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව ඇති බව රාවය පුවත්පත වාර්තා කරයි.

දිනෙන් දින වෙනස් වන දේශපාලන වාතාවරණය සැලකිල්ලට ගෙන, අපේක්ෂකයා නම් කිරීම කල් දමන්නැයි ඔහුගේ සමීපතම ජ්‍යේෂ්ඨ දේශපාලන නායකයන් කිහිප දෙනෙකු මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා ඇති බවයි පැවසෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × 4 =