පොහොට්ටුව බෑ කිව්වොත් මෛත‍්‍රී තනියම එයි

0
774
- Advertisement -

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ ජනාධිපතිනවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමට නොහැකි වුවහොත්, මීළ`ග ජනාධිපතිවරණය සදහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයා ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ඉදිරිපත් වීමේ සූදානමක් ඇති බව, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභිකයෙකු පවසා ඇති බව සති අග ”අනිද්දා” පුවත්පත වාර්තා කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

10 − one =