පොහොට්ටුවේ, ශ‍්‍රීලනිපයෙ සහ එජාපයේ දුෂිත මන්ත‍්‍රීවරුන්ගේ නම් ලැයිස්තුව – ජනාධිපතිට භාර දෙයි…!

0
429
- Advertisement -
Share

කොළඹ මහ නගර සභාව අන්ත දුෂිත ආයතනයක් බව, නාගරික මන්ත‍්‍රී ෂර්මිල් ගෝනවල සහ මහින්ද කහදගම යන අය, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පැමිණිලි කර තිබේ.

නගර සභාවේ දුෂිත වැඩ සදහා එජාපයේ පමණක් නොවේ, පොහොට්ටුවේ සහ ශ‍්‍රීලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරුන්ද හවුල් බවට ඔවුන් දෙදෙනා චෝදනා කරයි.

දුෂිත මන්ත‍්‍රීවරු සහ ඔවුන්ගේ මැදිහත් වීමෙන් සිදුව ඇති දුෂණ පිළිබදව ලිපි ගොනුවක් ද, ඔවුන් දෙදෙනා විසින් ජනාධිපතිවරයාට භාර දී තිබේ.

මේ සම්බන්ධයෙන් සොයා බැලීම සදහා තමන් කොමිසමක පත් කරන බව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාල මන්ත‍්‍රීවරුන් දෙපලට පොරොන්දු වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nineteen + one =