පොහොට්ටුවේ “වියත්මග” මහාචාර්යතුමාගේ ආධාරකරුට, පොහොට්ටුවේම ආසන සංවිධායකගේ ආධාරකරු පහර දෙයි.

0
658
- Advertisement -

ශ‍්‍රී ලංකා නිදහස් පොදු ජන පෙරමුණ – වියත්මග පාර්ශ්වය නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත‍්‍රික්කය සදහා තරග වදින මහාචාර්ය චරිත හේරත්ගේ ආධාරකරුවකු වන කසුන් සමීර නමැත්තාට පහර දීමක් සිදුව තිබේ.

මෙම පහරදීම සිදු කරන ඇත්තේ පොහොට්ටු පක්ෂයේ කුලියාපිටිය ආසන සංවිධායක සමන්ප‍්‍රිය හේරත්ගේ ආධාර කරුවෙකු විසිනි.

තමන්, වියත්මග නියෝජනය කරමින් මැතිවරණයට තරග වදින මහාචාර්ය චරිත හේරත්ට සහාය දැක්වීම මෙම පහර දීමට හේතුව බව, පහර කෑමට ලක් වූ කසුන් සමීර නැමැත්තා චෝදනා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 × one =