පොහොට්ටුවේ මහනුවර රැළියට මෛත‍්‍රී පිල ගොඩ නොවන ලකුණු…!

0
554
- Advertisement -

ඉදිරි මැතිවරණ ඉලක්ක කරගනිමින් හෙටින් ආරම්භ වීමට තිබුණු ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහනුවර රැළිය සදහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත‍්‍රී පාර්ශ්වය සහභාගී නොවන බවට වාර්තා වේ. ඉදිරි මැතිවරණයදී එකට තරග කිරීම සදහා පොහොට්ටු පක්ෂය සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත‍්‍රී පාර්ශ්වය එක්ව පිහිටුවීමට යන පුළුල් සංධානයක් පිළිබදව කතාබහ කළද, මේ වන තෙක් එවැනි සංධානයක් ගොඩ නැගී නැති බවද පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nine − seven =