පොහොට්ටුවේ මන්ත‍්‍රී ගැහැණු දැරිවියකට අතවර කරයි.

0
680
- Advertisement -

පොහොට්ටු පක්ෂය නියෝජනය කරන අක්මීමන ප‍්‍රදේශයේ මන්ත‍්‍රීවරයෙකු බාලවයස්කාර දැරිවියක අපයෝජනයට ලක් කර ඇති බව වාර්තා වේ. දේවාලයක කපුවෙකුද වන මෙම මන්ත‍්‍රීවරයා, බාල වයස්කාර දැරිවිය දේවාලයට ගෙන්වාගෙන අතවර කර ඇති බවයි පැවසෙන්නේ. මුදල් සහ දේශපාලන බලය යොදා ගනිමින් සිදුවීම යට ගැසීමට මන්ත‍්‍රීවරයා උත්සාහ ගනිමින් සිටින බව වාර්තා වේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × two =