පොහොට්ටුවේ ප‍්‍රබල හිමියෝ රිය අනතුරකින් අපවත් වෙති. අනතුර වන අවස්ථාවේ හිමිනම සිට ඇත්තේ බීමතින්..!

0
2600
- Advertisement -

පොහොට්ටු පක්ෂයට සම්බන්ධ ප‍්‍රබල සංවිධානයක් වන, පොළොන්නරුව දිස්ත‍්‍රික්, භික්ෂු බල මණ්ඩලයේ සභාපති, පැලටියාවේ දේවමිත්තාලංකාර ස්වාමීන් වහන්සේ ඊයේ දිනයේ සිදු වූ රිය අනතුරකින් මිය ගොස් තිබේ.

සොරුවිල සිට දිඹුලාගල දක්වා ගමන් කරමින් තිබූ භික්ෂූන් වහන්සේට අයත් මෝටර් රථය පාර්ගයෙන් පිට පැන අසල තිබු ගසක වැදීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

අනතුරු සිදුවන අවස්ථාවේ දී මෝටර් රථය පදාවගෙන ගොස් ඇත්තේ පැලටියාවේ දේවමිත්තාලංකා හිමියන් බවත්, උන්වහන්සේ එම අවස්ථාවේ බීමතින් සිට ඇති බවත් පැවසේ.

එසේම මෙම භික්ෂුවට එරෙහිව ස්ත‍්‍රී දුෂණයක් සම්බන්ධ නඩුවක් ද පවතින බව මාධ්‍ය වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 − 3 =