පොහොට්ටුවට 113 ක් ගන්න බෑ..!

0
1172
- Advertisement -

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ අනෙකුත් වාමාංශික පක්ෂ සමග සන්ධානයකට නොයා, තනිව තරග කිරීමෙන් ඉදිරි මැතිවරණයේ දී පොහොට්ටු පක්ෂය හෙවත් ශ‍්‍රී ලංකා පොදු ජන පක්ෂයට, මන්ත‍්‍රී ධුර 113 ක් ලබා ගැනීමට නොහැකි බව ආචාර්ය නලින්ද සිල්වා මහතා පවසයි.

පොහොට්ටු පක්ෂයට සම්බන්ධ උද්දච්ඡු පිරිස්, ශ‍්‍රී ලනිපය සමග සංධානගත නොවී තනිව තරග කිරීමක් ගැන කතා කළද, මන්ත‍්‍රී ධුර සංඛ්‍යාව 113 පසු කර යෑමට නම්, සන්ධානගත වීම අනිවාර්යය බවයි ඔහු පවසන්නේ.


වෙබ් අඩවියක් සමග සම්මුඛ සාකච්ඡුාවකට එක් වෙමින් ආචාර්යවරයා මේ අදහස් පළ කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four + seventeen =