ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය විසින්, ඊයේ, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවති සමුළුව අමතමින් කතා කළ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර් වෙල්ගම මහතා, තමන් පොහොට්ටුට ඡන්දය නොදෙන බව කියා සිටියේ ය.
සමුළුව අමතමින් කතා කළ, හිටපු ජනාධිපතිනී, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය, සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඇගයීමට ලක් කළ අතර, පොහොට්ටුවට ඡන්දය නොදෙන ලෙස වක්‍ර ලෙස කියා සිටියේ ය.