පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ බවට සැක කරන අබ්දූල් කාදර් ෆාතිමා කාදියා යන අයගේ ඡුායාරූපය ලෙස, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මාධ්‍ය වෙත ඉදිරිපත් කර ඇත්තේ වැරදි ඡුායාරූපයක් බව පැවසේ. අදාල සැකකාරියගේ බව පවසමින් ඔවුන් නිකුත් කර ඇත්තේ ඇමරිකාවේ ජීවත් වෙන මුස්ලිම් ජාතික ලේඛිකාවගේ ඡුායාරූපයකි. ඡුායාරූපය වැරදි එකක් වුවද, අබ්දූල් කාදර් ෆාතිමා කාදියා යන තැනැත්තිය ප්‍රහාරය සම්බන්ධ සැකකාරියක බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
පොලීසිය වරද්දා ගනී.
0
619