පොලීසිය වරද්දා ගනී.

0
539
- Advertisement -
Share

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයට සම්බන්ධ බවට සැක කරන අබ්දූල් කාදර් ෆාතිමා කාදියා යන අයගේ ඡුායාරූපය ලෙස, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මාධ්‍ය වෙත ඉදිරිපත් කර ඇත්තේ වැරදි ඡුායාරූපයක් බව පැවසේ. අදාල සැකකාරියගේ බව පවසමින් ඔවුන් නිකුත් කර ඇත්තේ ඇමරිකාවේ ජීවත් වෙන මුස්ලිම් ජාතික ලේඛිකාවගේ ඡුායාරූපයකි. ඡුායාරූපය වැරදි එකක් වුවද, අබ්දූල් කාදර් ෆාතිමා කාදියා යන තැනැත්තිය ප‍්‍රහාරය සම්බන්ධ සැකකාරියක බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

ten − 6 =