පොලීසිය ඥාණසාර හිමිගෙන් ප‍්‍රශ්න කරයි.

0
911
- Advertisement -
Share

පාස්කු ඉරිදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් අනතුරුව පොලිසියේ ඉහළ නිළධාරීන් කිහිප දෙනෙකු බොදුබල සේනා සංවිධානයේ සභාපති, ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ බැහැ දැක ඇති බව වාර්තා වේ. මුස්ලිම් අන්තවාදී කණඩායම් පිළිබදව ඥාණසාර හිමියෝ සතුව ඇති තොරතුරු උන්වහන්සේගෙන් ලබා ගැනීම මේ හමුවේ අරමුණ වී තිබෙන බවද පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two × 1 =