පොලීසියට ප‍්‍රහාරයක්; 08 දෙනෙක් මරුට..!

0
674
- Advertisement -

වයඹදිග පාකිස්ථානයේ, ප‍්‍රධාන නගරයක පොලිස් ස්ථානයකට එල්ල වූ ප‍්‍රහාරයකින් 08 දෙනෙකු මිය ගොස් තිහකට වඩා වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

යතුරුපැදිවලින් පැමිණ ප‍්‍රහාරයකින් පොලිස් ස්ථානයට වෙඩි තබා එහි සිටි පොලිස් නිළධාරීන් දෙදෙනෙකු ඝාතනය කර තිබුණි.

මිය ගිය පොලිස් නිළධාරීන්ගේ සිරුරු රෝහල් වෙත රැුගෙන යාමට සූදානම් වූ අවස්ථාවේ දෙවන ප‍්‍රාහරය එල්ල වී තිබේ. ඒ මරාගෙන මැරෙන ප‍්‍රහාරයකි.

බෝම්බ බැදගෙන ආ කාන්තාවක විසින් මරාගෙන මැරෙන ප‍්‍රහාරය එල්ල කර ඇති බවයි පැවසෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

19 + 6 =