පොලිසිය භාරයේ සිටි කොස්ගොඩ තාරක පොලිස් වෙඩිපහරින් මරුට.

0
398
- Advertisement -

පොලිසිය භාරයේ සිටි කොස්ගොඩ තාරක
පොලිස් වෙඩිපහරින් මරුට.


පාතාල කල්ලි නායක කොස්ගොඩ තාරක පොලිස් වෙඩිපහරින් මියගොස් ඇති බව වාර්තා වේ.
පොලිස් වෙඩිපහරට ලක්ව මිය යන අවස්ථාව වන විට, කොස්ගොඩ තාරක, බස්නාහිර උතුර අපරාධ කොට්ඨාශය භාරයේ පසුවිය.

අද හිමිදිරියේ කිසියම් මෙහෙයුමක් සදහා, කොස්ගොඩ තාරක මීරිගම ප‍්‍රදේශයට රැගෙන ගොස් ඇති බවත්, එහිදී පොලිසිය සමග ඇති වූ ගැටුමක ්හේතුවෙන් පොලිස් වෙඩි පහරට ලක්ව ඔහු මියගොස් ඇති බවත් පොලිසිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × 5 =