පොලිසියට බාධා කල මන්ත්‍රීවරිය හා ඇගේ සහෝදරිය රිමාන්ඩ්

0
806
- Advertisement -

පසුගියදා වෙන්නප්පුව පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර අත්අඩංගුවට ගත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරිය හා ඇගේ සහෝදරිය සැප්තැම්බර් මස 06 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

එම සැකකාරියන් අද(30) දින මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.