පොලිස් ස්ථානාධිපති හප්පා ගිය ඩිෆෙන්ඩරය පැද ඇත්තේ ජනාධිපති ආරක්ෂක ඒකකයේ පොලිස් අධිකාරී වරයෙකුගේ පුතෙක්.

0
887
- Advertisement -

බොරැල්ල පොලීසියේ පොලිස් ස්ථානාධිපතිවරයා හප්පා පලාගිය ඩිෆෙන්ඩර් රථය පදවා ඇත්තේ ජනාධිපති ආරක්ෂක ඒකකයට අනුයුක්තව සේවය කරන පොලිස් අධිකාරී ප‍්‍රදීප් රත්නායක මහතාගේ පුත‍්‍රයා විසින් යයි වාර්තා වේ. අනතුරින් බරපතල තුවාල ලබා තිබෙන බොරැල්ල පොලීසියේ පොලිස් ස්ථානාධිපතිවරයා මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබයි.