පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න කන්කසන්තුරේට මාරුකරයි.

0
635
- Advertisement -
Share
4 / 100

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න
කන්කසන්තුරේට මාරුකරයි.


පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජාලිය සේනාරත්න මහතා, කන්කසන්තුරේ පොලිස් කොට්ඨාශයට මාරු කර යවා ඇති බව වාර්තා වේ.

උතුරු පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ පුද්ගලික සහකාරක ලෙස ඔහුට මෙම ස්ථානමාරුව ලබා දී තිබේ.

ඔහුගේ ස්ථානමාරුවීම පිළිබද සදහන් ලිපියේ මෙම මාරුවීම, විනය හේතු මත ගත් එකක් බව සදහන් කර තිබේ.

පාස්කු ප්‍රහාරයට සැක පිට අත් අඩංගුවට ගත් රිෂාද් බදියුදීන් ගේ සහෝදරයා සම්බන්ධයෙන් අවස්ථා දෙකකදී එකිනෙකට පරස්පර ප්‍රකාශ සිදු කිරීම සම්බන්ධයෙන්, ජාලිය සේනාරත්න මහතා විවිධ පාර්ශ්වයන්ගේ විවේචනයට ලක් විය.

<newswire ඇසුරෙනි.>

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

12 + seventeen =