පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ සියලූ කටයුතු ඊයේ දිනයේ සිට අත්හිටුවා ඇති බව වාර්තා වේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතාගේ මෙන්ම පොලිස් මාධ්‍ය ඒකකයේ සියලූ දුරකථන ඊයේ කි‍්‍රයා විරහිත කොට තිබුණු බව පැවසේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ කටයුතු ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය කේන්ද්‍රය හරහා සිදු කිරීමේ වැඩ පිළිවෙලක් කි‍්‍රයාත්මක වීමට නියමිතව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වසා දමා ඇති බවයි වාර්තා වන්නේ.