පොලිස් පරීක්ෂක අත් අඩංගුවට…!

0
883
- Advertisement -

රත්ගම ප‍්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයන් දෙදෙනෙකු පැහැර ගැනීම සම්බන්ධයෙන් සැකපිට, දකුණු පළාත් විශේෂ විමර්ෂණ ඒකකයට අනුයුක්තව සේවය කළ පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත මහතා අත්තඩංගුවට ගෙන ඇත. ඊයේ දිනයේ මෙම අත් අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි.