පොලිස් නිළධාරීන් 78 ක් ආසාදිතයන් ලෙස හදුනා ගනී. 162 ක් නිරෝධායන මධ්‍යස්ථානවල. 917ක් ස්වයං නිරෝධායනයේ.
කොරෝනා වෛරසය ආසාදනය වූ බව තහවුරු වූ පොලිස් නිළධාරීන් 78 දෙනෙකු පිළිබදව දිවයිනේ විවිධ පොලිස් ස්ථානවලින් වාර්තා වන බව පැවසේ. ඊට අමතරව, තවත් පොලිස් නිළධාරීන් 162 ක්, නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායනය වෙමින් සිටිති. තවත් නිළධාරීන් 917 ක් ස්වයං නිරෝධායනය සදහා යොමු කර තිබේ.
බොරැල්ල පොලිස් ස්ථානය, කොළඹ අපරාධ කොට්ඨාශය, මිරිහාන, මිනුවන්ගොඩ, කොටුව යන පොලිස් ස්ථානවලින් ආසාදිතයන් වාර්තා විය.