පොලිස් අත් අඩංගුවට පත් 25 වියැති තරුණයා
පොලිසිය තුළ දී මිය යයි.
නවගමුව පොලිසිය විසින් අත් අඩංගුවට ගත් 25 හැවිරිදි තරුණයෙකු, අද උදෑසන, එම පොලිස් ස්ථානයේ දී මියගොස් තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන්, සහකාර පොලිස් අධිකාරීවරයෙකු යටතේ විමර්ෂණයක් අරඹා ඇති බව පොලිස් මාධ්යප්රකාශක වරයා පවසයි.