පොලිස්පති වැඩ අරඹයි.

0
114
- Advertisement -
Share
4 / 100

පොලිස්පති වැඩ අරඹයි.

චන්දන වික‍්‍රමරත්න මහතා අද පෙරවරුවේ, පොලිස් මූලස්ථානයේ දී සිය රාජකාරී ආරම්භ කරන ලදී.

චන්දන වික‍්‍රමරත්න මහතා මෙරට තිස්පස්වන පොලිස්පතිවරයා ය.

මෙතෙක් වැඩ බලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ චන්දන වික‍්‍රමරත්න මහතාගේ නම පොලිස්පති ධූරය සදහා යෝජනා කරන ලද්දේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසිනි. පාර්ලිමේන්තු සභාව විසින් ඒ නම තහවුරු කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eighteen − twelve =