සාධාරණ හේතු දැක්වීමකින් තොරව, තමා අනිවාර්ය නිවාඩු යැවීම සම්බන්ධයෙන් පොලිස්පති පූජිත ජයසුන්දර මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට සූදානම් වන බව වාර්තා වේ. මේ වන විට අනිවාර්ය නිවාඩු ගොස් සිටින පොලිස්පතිවරයා, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබෙන තෙක් පොලිස්පති නිල නිවසේ රැුදී සිටීමට අදහස්කරගෙන ඇති බවත් වාර්තා වේ. 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව පොලිස්පතිවරයා පත් කිරීමේ බලය ජනාධිපතිට ඇතත් පොලිස්පති ඉවත් කිරීමේ බලය ජනාධිපතිවරයාට නැත.
පොලිස්පති ජනාධිපතිට එරෙහිව උසාවි යයි.
0
582