පොලිස්පති ඉවත් කරයි.

0
984
- Advertisement -

වැළැක්වීමට හැකිව තිබුණු ප‍්‍රහාර මාලාවක් වැළැක්වීමට අදාල කි‍්‍රයාමාර්ග නොගැනීමේ වගකීම භාර ගෙන පොලිස්පතිවරයා වහාම සිය ධූරයෙන් ඉවත් විය යුතු බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
පොලිස්පති වරයා එසේ ඉවත් නොවන්නේ නම්, ඔහුව ඉවත් කිරීමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලය විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට සූදානම් බව ද අමාත්‍යවරයා සදහන් කළේ ය.