පසුගිය අප්‍රේල් 21 වැනිදා සිදු වූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කර පාර්ලිමේන්තුවට වාර්තා කිරිම සදහා පත් කෙරෙණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද 04 දෙවන වරටත් රැස්වීමට නියමිතය ඇත.
මෙම විශේෂ කාරක සභාව පළමු වරට රැස්වූයේ පසුගිය 29 වැනිදායි.
මේ අතර අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු විශේෂ කාරක සභාව හමුවේ අද දිනයෙ සාක්ෂි ලබාදීමට නියමිතයි.