පොලිස්පතිත් ස්වයං නිරෝධායනයේ. අරුණ පුවත්පත ලියයි.

0
138
- Advertisement -
Share
4 / 100

පොලිස්පතිත් ස්වයං නිරෝධායනයේ.
අරුණ පුවත්පත ලියයි.

කාර්ය මණ්ඩල සාමාජිකයෙකු ආසාදිතයෙකු ලෙස හදුනා ගැනීමත් සමග, පොලිස්පති, චන්දන වික‍්‍රමරත්න මහතා ඇතුළු කාර්ය මණ්ඩලය, 07 වන දා සිට නිරෝදායනයට යොමු කර ඇති බව, අද අරුණ පුවත්පත වාර්තා කරයි.

මේ හේතුව මත, ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ පැවති ජාතික ආරක්ෂක කවුන්සිලය සදහා ද පොලිස්පතිවරයා සහභාගී වී නැති බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × three =