පොලිස්පතිත් ඉල්ලා අස් වේ.

0
1152
- Advertisement -
Share

පොලිස්පති වරයා ඉල්ලා අස්වීමට සූදානම් බව තමන්ට පැවසූ බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි. අද උදෑසන මාධ්‍ය ප‍්‍රධානීන් හමු වූ අවස්ථාවේ දී ජනාධිපතිවරයා මේ බව පවසා සිටියේ ය.
අදාල ප‍්‍රහාරය පිළිබදව බුද්ධි අංශ විසින් පොලිස්පතිවරයා හා ආරක්ෂක ලේකම්වරයා දැනුවත් කර තිබුණද ඔවුන් දෙදෙනා විසින් ඒ සම්බන්ධව තමන් දැනුවත් නොකළ බවද ජනාධිපතිවරයා මෙහිදී පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eighteen − fourteen =