පොලිස්පතිට සහ ආරක්ෂක ලේකම්ට විශේෂ පොලිස් ආරක්ෂාවක්

0
457
- Advertisement -
Share

රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිමට නියෝගය ලබා සිටින හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ප්‍රතිකාර ලබන නාරාහේන්පිට පොලිස් රෝහල් වාට්ටුව අසල සහ කොළඹ ජාතික රෝහලේ වාට්ටුව අවට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇතැයි කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය පවසනවා.

ජේලර්වරුන් දෙදෙනෙකු සහ අවි සහිත නිළධාරීන් සිව්දෙනෙකු ඊයේ සිට සැකකරුවන්ගෙ ආරක්ෂාවට යොදවා ඇති බව බන්ධනාගාර ප්‍රකාශකයෙකු පවසයි.

පවුලේ ඥාතින්ට සහ නීතීඥවරුන්න්ට හැර වෙන කිසිවෙකුටවත් මොවුන් දෙදෙනා හමුවීමට අවසර ලබා දී නොමැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × 3 =