පොලිස්පතිටත් ඇප ලැබේ.

0
1216
- Advertisement -

පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට ඇප ලැබී තිබේ.

පාස්කු ප‍්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන්, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ පොලිස්පති පූජිත ජයසුන්දර යන අය අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අතර අද පෙරවරුවේ දී හිටපු ආරක්ෂක ලේකම් වරයාට කොළඹ මහාධිකරණය විසින් ඇප ලබා දී තිබුණි.

ඒ අනුව යමින්, මීට සුළු මොහොතකට පෙර, පොලිස්පතිවරයාට ද කොළඹ මහාධිකරණය මගින් ඇප ලබා දී තිබේ. කෙසේ වෙතත්, පොලිස්පතිවරයාගේ විදෙස් ගමන් බලපත‍්‍රය අධිකරණය භාරයේ රදවාගෙන ඇති බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × five =