පොල් ගෙඩියක් හොරකම් කළ සැකකරු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හරී.

0
190
- Advertisement -
Share
4 / 100

පොල් ගෙඩියක් හොරකම් කළ සැකකරු
රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හරී.

වත්තකට ඇතුළු වී පොල්ගෙඩියක් සොරකම් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන, අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරුවෙකු, රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරීමට, ගම්පහ මහේස්ත‍්‍රාත්වරයා නියෝග කර ඇති බව, අද අරුණ පුවත්පත වාර්තා කර තිබේ.

වතුහිමියා විසින්, මල්වතුහිරිපිටිය පොලිසියට සැකකරු භාර දීමෙන් පසුව, පොලිසිය අදාල සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබෙන බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fifteen − six =